| පාසල ආරම්භ වූ දිනය | 1953 නොවැම්බර් 11 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1960.12.01 |
| ජාතික පාසලක් වූ දිනය | 2021.06.06 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 28429 |
| සංගණන අංකය | 23139 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 05රූඩ් 74 පර්චස් 14 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | රත්නපුර |
| කොට්ඨාසය | පැල්මඩුල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පැල්මඩුල්ල |
| ග්‍රාම සේවක වසම | දෙනවක |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 171 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 42 |
| 2022 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1154 |
| 2022 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 63 |
| පාසලේ වර්ණය | මේරුන්,කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ