ආලොකය දි විදුමග පෙන්වා
සිසු කැළ පැණ නැණ නිතිවඩවා
හෙළ රස දෙස බස සුරකින එඩි පා
පාතකඩ බොදු විදුහල සැර දේ //
හෙල බිම ඉපදීම ද මහ පිනකි
සුර පුර එයමය හෙලයාගේ
නව ජීවනයේ සලකුණු අතරේ
පෙරමුණ යමු ඔබ පා සෙවනේ //
ආලොකය දි විදු මග පෙන්වා
රාවණ පැරකුම් ගාමිණි ආදි
මහහෙල විරුවන් දද නැංවු
අති සුන්දර හෙලබිම නිති වඩනට
පෙරමුණ යමු ඔබ පා සෙවනේ //
ආලෝකය දි විදුමග පෙන්වා
පාතකඩ බොදු විදුහල සැරදේ//
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසල් ගීතය