ගුරුභවතුන් 63 කින් හා සිසුන් 728 කින් සමන්විත පාතකඩ බෞද්ධ මහා විද්‍යාලයේ ද්විතියික අංශයේ 6 සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පවතී.
6 සිට 9 ශ්‍රේණිය දක්වා විෂය ධාරවන්
- ආගම
- සිංහල
- ගණිතය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- ඉතිහාසය
- පුරවැසි
- භූගෝලය
- සෞඛ්‍යය
- ICT
- චිත්‍ර
- නැටුම්
- සංගීත
- ප්‍රා.තා.කු
- දෙමළ
10 සහ 11 ශ්‍රේණියේ විෂය ධාරාවන්
- ආගම
- සිංහල
- ගණිතය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- ඉතිහාසය
| 1 කාණ්ඩය | |||
| භූගෝල විද්‍යාව | දෙමළ | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය | පුරවැසි අධ්‍යාපනය |
| 2 කාණ්ඩය | ||
|
චිත්‍ර |
නැටුම් | සංගීත |
| 3 කාණ්ඩය | ||||
| ICT | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය | සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය | කෘෂිකර්මය හා ආහාර තාක්ෂණය | ගෘහ ආර්ථික විද්‍යාව |
12/13 විෂය ධාරාවන්
- කලා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| චිත්‍ර | නැටුම් | සංගීත |
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | දේශපාලන විද්‍යාව | සන්නිවේදන හා මධ්‍ය අංශය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | |||
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |