• (+94) 045-2275865
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Pathakada Buddhist M.V.

ර/පාතකඩ බෞද්ධ මහා විද්‍යාලය

Rathnapura Zone

  • Register
  • Login
Pathakada Buddhist M.V.

ර/පාතකඩ බෞද්ධ මහා විද්‍යාලය

Rathnapura Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • LMS
  • LIVE

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති
Published: 30 September 2020
Created: 30 September 2020

 

නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන පරිපාලන) පණිවිඩය

ර/පාතකඩ බෞද්ධ මහා විද්‍යාලය

 

පැල්මඩුල්ල පාතකඩ බෞද්ධ මහා විද්‍යාලයේ වේබ් අඩවියට පිවිසිම ගැන ඔබට ස්තූතියි.පාතකඩ බෞද්ධ මහා විද්‍යාලය  සිය අධ්‍යාපනික වශයෙන්  පොහොසත් කරන,සහ සිසුන්ගේ අනාගතය සදහා සන්නද්ධ කරන ජිවිතය වෙනස් කරන ඇද්දැකිමේන් සපයයි.අපගේ සියලුම සිදුවිම් සහ වේබ් අඩවිය අපගේ සියලුම සිදුවිම් සහ ජයග්‍රහන පිළිබදව ඔබට යාවත්කාලින කරයි.පැල්මඩුල්ල කොට්ඨාසය තුල හොදම තොරතුරු තාක්ෂණ පාසල විමේ ජයග්‍ර්‍ර්‍ර්‍රාහී ගමනට සම්බන්ධ වන්න.

 

 

 

 

 

 නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන සංවර්ධන) පණිවිඩය

ර/පාතකඩ බෞද්ධ මහා විද්‍යාලය

 

අඩසිය වසරක් ඉක්ම වූ අභිමානවත් ඉතිහාසයක් උරුම කොටගත් රත්නපුර ,පැල්මඩුල්ල ,පාතකඩ බෞද්ධ මහා විද්‍යාලය ,බොදු දරුවන් පෝෂණය කරන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකි.දැනුම ,ආකල්ප ,කුසලතා වලින් පිරිපුන් දරු පිරිසක් සමාජයට දායාද කිරීමේ අරමුණින් බිහිවූ අපගේ පාසල් මාතාව අද වන විට එහි ස්වර්ණමය යුගයට පිවිස සිටින්නීය.ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හා සමගාමිව විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකරකම් ද පෙරටු කර ගනිමින් අපගේ විද්‍යාලය ඉදිරියට පියමං කරන අතර,ඒ වෙනුවෙන් වර්තමාන විදුහල්පතිතුමිය ,ගුරුභවතුන් ,දූදරුවන් හා දෙමාපියන්  විශාල ශක්තියක් සපයයි .ඒ අනුව එම දුෂ්කර ගමන් මගේ ඉදිරියටම පියමං කිරීමට අපගේ විද්‍යාලයට අදට වඩා හෙට දිනයේ දී හැකියාව ලැබේවා යි පතමි! 

 

 

 

 

 

 

Pathakada Buddhist M.V.

ර/පාතකඩ බෞද්ධ මහා විද්‍යාලය

Rathnapura Zone

Usefull Links

  • Exam results
  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Pathakada pellmadulla
  • දුරකථන(+94) 045-2275865
  • ෆැක්ස්(+94) 045-2275865

Supported By

© 2026 Pathakada Buddhist M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk