• (+94) 045-2275865
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Pathakada Buddhist M.V.

ර/පාතකඩ බෞද්ධ මහා විද්‍යාලය

Rathnapura Zone

  • Register
  • Login
Pathakada Buddhist M.V.

ර/පාතකඩ බෞද්ධ මහා විද්‍යාලය

Rathnapura Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • LMS
  • LIVE

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ
  3. පරිසර නියමු ස්වර්ණ වර්ණ පදක්කම් ප්‍රදානය.

ජයග්‍රහණ

පරිසර නියමු ස්වර්ණ වර්ණ පදක්කම් ප්‍රදානය.

Published: 01 October 2020
Created: 01 October 2020

පරිසර නියමු ස්වර්ණ වර්ණ පදක්කම් ප්‍රදානය.


2015 වසරේදී අප විද්‍යාලයේ ආරම්භ කළ පරිසර නියමු කණ්ඩායමේ දරුවන් මධ්‍යම පරිසර අධිකාරියෙන් පිරිනමනු ලබන ස්වර්ණ පදක්කම් 19ක් 2021 වසරේදී දිනා ගනිමින්, පැල්මඩුල්ල කොට්ඨාසයේ ප්‍රථම වරට එකම පාසලක් තුල වැඩිම ස්වර්ණ පදක්කම් ගණනක් දිනාගත් කණ්ඩායම බවට පත්විය. එහි පදක්කම් ප්‍රදානෝත්සවය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂතුමා ඇතුළු නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි.

පරිසර නියමු මලිදු කවිශාන් ශිෂ්‍යයා විසින් ව්‍යාපෘතිය ලෙස ගෘහස්ථව නිර්මාණය කරතිබූ ජීවවායු උදුන එහිදී මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ ඇගයීමට ලක්වූ අතර, අප විද්‍යාලයීය පරිසර නියමුවන්ට ජනාධිපති පදක්කම සදහා විශේෂ පුහුණු වැඩසටහනක් මෙම මස අගදී ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කෙරෙනු ඇත.
2022.09.06

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

Pathakada Buddhist M.V.

ර/පාතකඩ බෞද්ධ මහා විද්‍යාලය

Rathnapura Zone

Usefull Links

  • Exam results
  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Pathakada pellmadulla
  • දුරකථන(+94) 045-2275865
  • ෆැක්ස්(+94) 045-2275865

Supported By

© 2026 Pathakada Buddhist M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk