පාතකඩ බෞද්ධ මහා විද්‍යාලයේ Facebook පිටුව හරහා මුහුණු පොතේ සාර්ථක ගමනක් යයි.වර්තමානය වන විට කැපී පෙනෙන පාසලක් ලෙස 2023 වර්ෂයේදි වසර 3ක කාලයක් සම්පුර්ණ කරයි.මෙතෙක් ආ ගමනෙ සාර්තකත්වය මතින් තවත් දැවැන්ත පියවරක් 2023වර්ෂයේ තැබිමට අපට අවස්ථාව ලැබිණි.
විශ්වීය අධ්‍යාපන අමාත්‍යාංශයේ SchoolNet ශාඛාවේ සහයෝගීතාවය හා Lk Domain Registry අනුග්‍රාහක දායකත්වයෙන් Webcomms Global සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන සයිබර් ලොවට පියාපත් ව්‍යාතිය යටතේ පාසල් තොරතුරු තාක්ෂණ සමාජය school It club ආරම්භ කාරන ලදී.
තොරතුරු තාක්ෂණික සමාජය විසින් පාසල තුළ ආරම්භ කර ක්‍රියාත්මක වන අංශ
-
WEB DEVELOPMENT POOL
සයිබර් ලොවට පියාපත් ව්‍යාපෘතිය යටතේ 2022.10.17/18/19 යන තෙදින පැවති වෙබ් අධ්‍යාපන සංවර්ධන මගින් පළමු කණ්ඩායම ලෙස (Web Term 01) සිසු සිසුවියන් 10 දෙනෙකු වෙබ් අඩවි සංවර්ධන ශිල්පීන් ලෙස පුහුණු ලැබීය.
එම කණ්ඩායම මගින් තවත් කණ්ඩායම් 2ක් Web Term 02 සහ 02 ලෙස පුහුණුව ලබන අතර වෙබ් සංවර්ධන පුහුණු සංචිතය සිසු සිසුවියන් 30 දෙනෙක්ගෙන් සමන්විත වේ.
-
DIGITAL MEDIA UNIT
පාසල් වෙබ් අඩවිය,පාසල් Facebook ගිණුම සහ You Tube චැනලය යාවත්කාලීන කිරීම සදහා අවශ්‍ය අන්තර්ගතය නිර්මාණය කිරීම සදහා ඩිජිටල් මාධ්‍ය ඒකකයක් පිහිටුවා ඇත.
-
PHOTOGRAPHY UNIT
පාසල් වෙබ් අඩවිය,පාසල් Facebook ගිණුම සහ You Tube චැනලය සදහා අවශ්‍ය ජායාරූප ලබා ගැනීම සහ විෂයන් සදහා ඡායාරූපකරන ඒකකය පිහිටුවා ඇත.
|
සංගමය භාර ගුරුභවතුන්: W.A.P.බුද්ධික කරුණාදාස P.D.L.රුචිරංග |
|
නිළධාරී මණ්ඩලය: A.A.රුවන්ත තක්ෂල සෙනවිරත්න B.A.මිථුන් මාවින්ද T.සෙනුර දිදුලංග සමරනායක G.H.කවිෂ්ක භාෂිත J.K.නිපුන් හර්ෂණ L.H.තරිදු ප්‍රේමතිලක කසුන්ත නයනජිත් W.A.නෙත්මි තාරුකා B.R.රිෂිනි සහන්‍යා Y.නෙත්මි නවෝද්‍යා |
