විවාද කණ්ඩායම

පාතකඩ බෞද්ධ මහා විද්‍යාලයේ ප්‍රථම වරට ආරම්භ කරන ලද විවාද කණ්ඩායම

යෝජනා කණ්ඩායම :  

  • අයි.ඒ. බිනූෂ යෙත්මින ඉලංගරත්න
  • බී.ඒ.මිථුන් මාවින්ද 
  • කේ.එල්.ඩී. සවිදි අමායා ලියනගේ
  • බී.ඒ.රෙෂිනි රුමේෂිකා
  • බී.ජී . බුද්ධිනි ඔමායා ලංකාන්ජලී
  • පී.එම්. හිරුනි ඉමල්කා 
  • ඩී.එම්. ඩිනාල් ඉදුවර
  • එම්.ඔසද සත්රුවන්
  • ජි.පී.ඩි.ඉනුෂි පූර්ණිමා අබේවික්‍රම

ප්‍රතියෝජක කණ්ඩායම:

  • පී.ඊ. ධනංජනී නවෝද්‍යා ගුණසිංහ
  • එම්.ලුශානි තත්සරනි ප්‍රේමරත්න
  • ආර්. කසුන් ධනංජය
  • ඒ.එච්. කවිදු දිල්ෂාන් නවරත්න
  • එච්.ජි. ශෙහානි මධුභාෂිනි
  • බී.ආර්. රිෂිනි සහන්‍යා ඉදුමිණි
  • කේ.ජි. අමන්දි තත්සරණි
  • ඩබ්.එම්. ඉමාෂා ලක්ෂානි ලියනගේ

යෝජනා කණ්ඩායමේ මාතෘකාව : නූතන සන්නිවේදන තාක්ෂණය පාසල් දරුවාට හිතකරයි.

ප්‍රතියෝජක කණ්ඩායම : නූතන සන්නිවේදන තාක්ෂණය පාසල් දරුවාට අහිතකරයි.