පැල්මඩුල්ල කොට්ඨාස තරුණ සේවා නිලධාරි ධනුෂ්ක පැතුම් මහතා විසින් 2022.11.09 වන දින පාතකඩ බෞද්ධ යෞවන සමාජය ආරම්භ කරන ලදී.
සිසු සිසුවියන් 28 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද යෞවන සමාජයේ නිලධාරි මණ්ඩලය සඳහා පහත සඳහන් තනතුරු පත්විය.
| සභාපති | I.A.බිනුෂ යෙත්මිණ |
| ලේකම් | L.A.බිනාරා මිහින්දි |
| භාණ්ඩාගාරික | D.V.ශාන් මධුසංක |
| සංවිධායක | I.A.හසිත හේෂාන් |
| උප සභාපති | R.කසුන් ධනංජය |
| උප ලේකම් | U.මිතාෂා හසරංගි |
| ක්‍රීඩා හා විවිධ බාහිර ක්‍රියාකාරකම් | D.H සනෝලී නඩිත්‍යා |
| සංස්කෘතික හා සන්නිවේදන | A.M.කවීශා හංසමාලි |
| අද්‍යාපන පුහුණු හා රැකියාඅද්‍යාපන පුහුණු හා රැකියා | R.V.හිරුෂ දිලංක |
| ගණන් පරීක්ෂක | N.ඕශදී ආකර්ශනා |