අප පාසල නියොජනය කරමින් මෙ වන විට media unit එකක් ආරම්බ කර ඇත.මෙමගින් website,facebook,you tube,ආදියට අප පාසල තුල තොරතුරු ඉදිරිපත් කිරීම මෙය තුලින් සිදු වෙ.අප පාසල විසින් මෙය තවත් වැඩි දියුනු කරමින් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වේ.