Society of Photography

අප පාසලෙ සිදු වන විශෙශ අවස්ථා , විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් ආදිවල චායාරූප ලබා ගැනීම මෙම photograph unit එක මගින් සිදු වෙ.මෙ තුලින් පාසලෙ අතීතයෙ සහ වර්තමානයේ සිදු වු සහ සිදුවන විවිධ විශෙශ  අවස්ථාවන් වල චායාරූප තුලින් අපට එම අවස්ථාවන් පිලිබද අදහස් ලබා ගත හැක.