ජාතික කියවීමේ මාසය 2022 දැනුමැති සමාජයක් උදෙසා කියවීම.
විශේෂ වැඩසටහන් සහ විශේෂ ව්‍යාපෘති යටතේ ප්‍රාථමික අංශයේ G.C ජයබන්දු ගුරු මෑණියන්ගේ යෝජනාවකට අනුව ආරම්භ කරන ලද මෙම වැඩසටහන ප්‍රාථමික අංශ ගුරුභවතුන්ගේ උපරිම සහයෝගය ඇතිව විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ 2,3,4,5 ශ්‍රේණි අපගේ ආදරණීය දරුවන් වෙනුවෙන් සාර්ථකව ක්‍රියාත්මක වේ.
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔබ කරනා අසීමිත මෙහෙවර වෙනුවෙන් ගරු විදුහල්පතිතුමිය ඇතුළු විද්‍යාලයීය සහෝදර ආචාර්ය මණ්ඩලයේ ප්‍රණාමය පුදකරමු.






