Notice Board

Competition and presentation of school website

පාතකඩ බෞද්ධ මහා විද්‍යාලීය 69 වන සංවත්සරය සැමරීම.

(2022) වර්ෂයේ දෙවන පාසල් වාර විභාගය ලබන සතියේ ආරම්භ වේ.

චෙස් පුහුණුවීම ආරම්භය දෙසැම්බර් මස

රොබෝ තාක්ෂණය දෙසැම්බර් මස ආරම්භ වේ.

Latest News

  • Card image cap 01 Dec2022
    අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගය 2021(2022) විශිෂ්ට ප්‍රතිඵල

    පාතකඩ බෞද්ධ මහා විද්‍යාලීය ඉතිහාසයේ අ.පො.ස. සා/පෙළ ප්‍රථිඵල ඉහළම සමත් ප්‍රතිශතයක් මේ වර්ෂයේදී වාර්තා විය.ඒ අනුව සිසුන් 82ක් විභාගයට මුහුණ දුන් අතර බහුතරයක් සිසුන් බොහෝ විෂයන් සඳහා A සාමාර්ථ ලබාගත් අතර උපුලි දැහැමිසර කුලතුංග ශිෂ්‍යාව A සාමාර්ථ  9 ක් ලබා ගත්තේ ය. එසේම ඔමාලි කෞෂිකා ජයවීර හා ශෂිනි නවෝද්‍යා සිරිවර්ධන යන සිසුවියන් A සාමාර්ථ 8 ක් සහ B සාමාර්ථ ලබා 1 ක් ලබා ඇත.           

    මෙලෙස වාර්තාගත ප්‍රථිඵලයක් ලබා දෙමින් පාතකඩ බොදු මාතාව ඉහළින්ම ඔසවා තැබූ ආදරණීය දූ පුතුන්ට විදුහල්පතිනිය ඇතුළු ඇදුරු මඩුල්ලේ ආචාර්ය මෙසේ පුද දෙමු.

     
  • Card image cap 01 Oct2020
    ලියන කියන හපනෙක් මං කියවීමේ කඳවුර

    ජාතික කියවීමේ මාසය 2022 දැනුමැති සමාජයක් උදෙසා කියවීම.

     
  • Card image cap 11 Nov2022
    ළමා ආරක්ෂාව

    ප්‍රාථමික අංශ අග්‍රා ශ්‍යාමලී ගුරු මෑණියන්ගේ සම්බන්ධීකරණයෙන් පැල්මඩුල්ල ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ප්‍රියන්ත මුණසිංහ, රත්නපුර ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි චතුරි ගයානි

     
  • Card image cap 11 Nov2022
    69th ANNIVERSARY | 1953-2022

    1953 නොවැම්බර් මස 11 වන දින ඥාණසීහ හිමිපාණන්ගේ මූලිකත්වයෙන් සුමනාරාම විහාරයේදී ආරම්භ කරන ලද පාතකඩ බෞද්ධ මහා විද්‍යාලයේ 69 වන ජන්ම දිනය අද දිනට යෙදී ඇත.

     
  • Card image cap 01 Oct2020
    සයිබර් ලොවට පියාපත්

    විශ්වීය අධ්‍යාපනයට සම බිමක් යන තේමාවෙන් යුතුව අධ්‍යාපන අමාත්‍යාංශයේ SchoolNet ශාඛාවේ සහයෝගීතාවය හා LK Domain Registry අනුග්‍රාහක දායකත්වයෙන