ප්‍රාථමික අංශ අග්‍රා ශ්‍යාමලී ගුරු මෑණියන්ගේ සම්බන්ධීකරණයෙන් පැල්මඩුල්ල ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ප්‍රියන්ත මුණසිංහ, රත්නපුර ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි චතුරි ගයානි
දෙනිපිටිය සහ රත්නපුර මනෝ උපදේශන නිලධාරි සඳමාලි රණසිංහ යන මහත්ම මහත්මීන්ගේ සම්පත් දායකත්වයෙන් 5 ශ්‍රේණිය සිසු දරුවන් වෙනුවෙන් පැවති ළමා ආරක්ෂාව සහ උපදේශනය වැඩසටහන.

